මහා පුරුෂයෙකුට බිරිඳක් ව



'මහා පුරුෂයෙකුට බිරිඳක්ව නම් මෙම කෘතියෙන් විස්තර වන්නේ ලියෝ ටොල්ස්ටෝයි ලේඛකයාගේ විවාහයේ සිට මරණය තෙක් ජීවිතයත්, ඔහුගේ ළාබාල රූමත් බිරිඳගේ ජීවිතයත්ය; ඔවුන්ගේ දීර්ඝ දෙව්-අපා යුගදිවි නාටකයත්’ ය. මෙම අපූරු කෘතිය ලංකාවේ සිංහල කලා සාහිත්‍ය සංස්කෘතිය වෙත උකහා ගැනීම අංශ කීපයකින්ම වැදගත් බව අපට පෙනිණ. ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු වූ මිනිසෙකු හා විවාහ වූ සොඳුරු කල්පනාවන්ගෙන් යුක්ත රූබර යුවතියකගේ ජීවිතය පිළිබඳ අනුවේදනීය කතාවක් ලෙසින් මෙම කෘතිය අපට රසවිඳිය හැකිය. විවාහය යනු කෙතරම් සංකීර්ණ සංස්ථාවක්ද යන්න පිළිබඳ හොඳ නවකතාවක් තරම් ආනන්දජනක අත්දැකීමක් මෙම කෘතිය සපයයි.

Write a review

Captcha