70 දශකයේ ප්‍රේමය



70-80 දශකයන් රටේ තරුණ පරපුරට බොහෝ විපත් ගෙන දුන් කාල පරිච්ජේදයකි. අතරමං වූ ජිවිත ගත කළ තරුණයින්ට, අස්වැසිල්ලකට ඉතිරිව තිබුණේ අපූර්ව ප්‍රේම සබඳතා පමණි…… 70 දශකයේ ප්‍රේමය නැමැති පොදු මැයින් හැඳින්වූ මෙහි, කෙටිකතා 9ක් පාඨකයා රසවත් අතීත චාරිකාවකට රැගෙන යාමට සමත් වෙයි.

Write a review

Captcha