සෝවියට් රුසියන් කෙටිකතා



සෝවියට් රුසියානු කතා 14කින් සමන්විත කෙටිකතා සංග්‍රහයකි. එනම් "මාතාව පිළිබඳ පුරාවෘත්තය, ඉසෙර්ගීල් මැහැල්ල, කැකිරි දූපතේ දරු ප්‍රසූතය, රුසියානු චරිතය, මිනිසකුගේ ඉරණම, ගම්බද රුසියාව, දුම්රිය පදවන්නා, හතළිස් එක්වැන්නා, මරණ දෙකක්, ලෙනින් චිත්‍රය, ඔත්තු බැලීම, එඕල්ගේ පුත් සිසිප්, අසරු සේනාංකය, නෙර්ල්" යන ඒවා වේ.

Write a review

Captcha