සිත්තරා සහ සිතුවම



2013 වසරේදී කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කරන ලද ඇගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහයයි. මෙය කෙටිකතා 8කින් සමන්විත වේ. එනම් "රුපියල් පහ", "සමුගැනීම", "මුද්ද", "සිත්තරා සහ සිතුවම", "සුවිනීතා නැන්දා හා වත්සලා", "සමයවර්ධනගේ මරණය", "සුදු අලු සහ කළු", "නැවුම් හෙටක්" යන කෙටිකතා වේ.

Write a review

Captcha