රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකාවේ අය-වැය



මෙම ග්‍රන්ථය රාජ්‍ය මූල්‍ය හා අයවැය ගිණුම්කරණය පිළිබඳව න්‍යායාත්මක ප්‍රවේශයන් සහ ප්‍රායෝගික භාවිතයන් එක්තැන් කළ කෘතියකි. අ.පො.ස (උසස් පෙළ) සහ විශ්වවිද්‍යාල මට්ටමේ විභාග සඳහා අවශ්‍යයවන රාජ්‍ය මූල්‍ය පිළිබඳ න්‍යායාත්මක කරුණු සහ ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්ති, බදු ආදායම් එකතු කිරීම හා රාජ්‍ය වියදම් හා රාජ්‍ය ණය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සාකච්ජා කෙරේ.

Write a review

Captcha