විවෘත ආර්ථිකයේ සංවෘත කතාව; 77න් පසු ශ්‍රී ලංකා ආර්ථිකය



මෙම කෘතිය මගින්, 1950 දශකයේ සිට, විශේෂයෙන් ම 1977න් පසුව, ශ්‍රී ලංකා ආර්ථිකයේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශයන්හි සිදු වූ වෙනස්කම් හා ඊට හේතු වූ සාධක පිළිබඳ විශ්ලේෂණය කරයි. විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා හා විවෘත තරග විභාග සඳහා මෙන් ම ලංකාවේ ආර්ථික ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන පොදු පාඨකයින්ට ද ප්‍රයෝජනවත් වනු ඇත.

Write a review

Captcha