බදු ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකාවේ බදුකරණය



මෙම ග්‍රන්ථය බදුකරණය පිළිබඳව න්‍යායාත්මක ප්‍රවේශය හා ප්‍රයෝගික භාවිතය එක්තැන් කළ කෘතියකි. අ.පො.ස (උසස් පෙළ) සහ විශ්වවිද්‍යාල මට්ටමේ විභාග සඳහා අවශ්යයවන බදු පිළිබඳ න්‍යායාත්මක දැනුම සහ මෑත කාලින බදු සංශෝධන, ශ්‍රී ලංකාවේ බදු ආදායම් එකතු කිරීම පිළිබඳ තොරතුරු සහ ගැටළු මෙම කෘතිය තුළ සාකච්ජා කෙරේ.

Write a review

Captcha