එයා දැන් හොඳ ළමයෙක්



ප්‍රායෝගික පුහුණුවක් සඳහා දකුණු පළාතේ දුෂ්කර පාසලකට පත්වීම ලබා ගන්නා විද්‍යාපීඨ නවක ගුරුවරියක විසින් නොහික්මුණු පන්තියක සිසුසිසුවියන් රැසක් හා ඒ අතර සිටි එක් සිසුවෙකු යහමඟට ගෙන සියල්ලන්ගේම ප්‍රශංසාවට ලක්වන ආකාරය පිළිබඳව කියවෙන අපූර්ව ළමා කතාවකි.

Write a review

Captcha