Your shopping cart is empty!
"ගම ගෙදර යහළුවෝ " ළමා කතා සංග්‍රහයේ අඩංගු වන්නේ කැළෑ පෙදෙසක පිහිටි ගම ගෙදරක ජීවත් වන බල්ලෙක්, පූසෙක්, කුකුළෙක් හා හරකෙක් නිවසින් අමනාප වී පළා ගොස් දිනකට පසු සොර මුලකට අයත් වස්තු සම්භාරයක්ද සමඟින් නැවත..
Read
වත්මන් සමාජය සතුන් කෙරෙහි දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. විශේෂයෙන්ම කුඩා දරුවන් පවා බොහෝ විට කරන්නේ සත්ව හිංසාවයි. මේ කෘතියෙන් උත්සාහ ගෙන ඇත්තේ සියලු සතුන්ටද, අද සමාජයේ අප මෙන්ම ජීවත්වීමේ අයිතිය සහ පිළි..
චතුරිකා මධුවන්ති විතානාච්චි විසින් රචනා කළ අපූර්ව ළමා කෘතියකි...
ප්‍රායෝගික පුහුණුවක් සඳහා දකුණු පළාතේ දුෂ්කර පාසලකට පත්වීම ලබා ගන්නා විද්‍යාපීඨ නවක ගුරුවරියක විසින් නොහික්මුණු පන්තියක සිසුසිසුවියන් රැසක් හා ඒ අතර සිටි එක් සිසුවෙකු යහමඟට ගෙන සියල්ලන්ගේම ප්‍රශංසාවට ..
සුසාන් කුලිජි ගේ What Katy Did යන කෘතියේ සිංහල පරිවර්තනයයි. කේති නැමැති දරුවෙකු පාදක කරගෙන රචිත මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තන කර ඇත. කතාන්දර 13ක් ඇසුරෙන් ගලා යන කෘතියකි...
සෝවියට් දේශයේ පළ වූ ලොව පුරා ප්‍රචලිතව තිබූ ළමා සඟරාව වන “මීෂා” (Misha) සඟරාවල පළ වූ කතා රාශියක් සහ “සෝවියට් වුමන්” සඟරාව, ලයිෆ් නමින් පළ වූ චෙකෝස්ලෝවෙකියානු සඟරාව සහ බල්ගේරියානු සඟරාවේ පළ වූ කතා කිහි..
රුසියානු සුරාංගනා කතා 18 ක එකතුවකි...
සොවියට් රුසියානු ළමා කතා 25ක් අන්තර්ගත කොට ගනිමින් නිර්මාණය වූ කෘතියකි...
කරුණාතිලක හඳුන්පතිරණයන්ගේ ගුරු ජීවිතය හා සබැඳි අත්දැකීම් ඇසුරෙන් රචිත සිව්වැනි කෘතියයි...
සියවස් තුන හමාරකට ඉහත ශ්‍රේෂ්ඨ ස්පාඤ්ඤ ලේඛක සර්වන්ටේස් විසින් රචිත මෙම කෘතිය සියුම් හාස්‍යය උපදවමින් කතාව අවසන් වනතුරු කුතුහලය මනා ලෙස අවුස්සමින් පාඨකයා ඒ වෙත ආකර්ශනය කර තබා ගන්නට සමත් වේ...