ගමගෙදර යහළුවෝ



"ගම ගෙදර යහළුවෝ " ළමා කතා සංග්‍රහයේ අඩංගු වන්නේ කැළෑ පෙදෙසක පිහිටි ගම ගෙදරක ජීවත් වන බල්ලෙක්, පූසෙක්, කුකුළෙක් හා හරකෙක් නිවසින් අමනාප වී පළා ගොස් දිනකට පසු සොර මුලකට අයත් වස්තු සම්භාරයක්ද සමඟින් නැවත නිවසට පැමිණිම පිළිබඳ කතා පුවතකි.

Write a review

Captcha