මැවිලා පෙනේවි රූපේ



පුරා දින ශතකයක් මුළුල්ලේ නෙත් එෆ්. එම් ගුවන්විදුලි තරංග ඔස්සේ විකාශනය වූ ගුවන්විදුලි විශේෂාංගයේ මුද්‍රිත පිටපතයි. සිංහල සිනමා වංශකතාවේ අප්‍රධාන හා විරල අවස්ථා කිහිපයක් පාදක කොටගෙන රචනා කර ඇත. සිංහල සිනමාව පිළීබඳව බොහෝ පොතපත රචනා වී තිබූ නමුත් විනාඩි තුනක ගුවන්විදුලි විශේෂාංගයකට ප්‍රමාණවත් විය හැකි තොරතුරක් හා රචනා විලාසයක් මේ සඳහා ආශ්‍රය වී ඇත.

Write a review

Captcha