බිසෝපැන්න ගලේ අභිරහස



කීර්තිලතා ඇල්විටිගල විසින් රචිත අභිරහස් ළමා නවකතාවකි. බිසෝපැන්න නම් පුරාණ පර්වතයක ඇති නිධානයක් ළමෝ කණ්ඩායමක් විසින් නිධන් සොරුන්ගෙන් බේරා ගන්නා ආකාරය පිළීබඳ කියවෙන කතා පුවතකි.

Write a review

Captcha