වියෝලය දරා ගත් මිනිසා



ජගත් ජේ එදිරිසිංහගේ තෙවන කාව්‍ය සංග්‍රහය වන "වියෝලය දරාගත් මිනිසා " පද්‍ය පන්ති 42කින් සමන්විත වේ. මෙහිදී ‍ජනයා මුහුණ දෙන ඛේදනීය තත්වයන් ගැන හා තමා ජීවත් වන දියුණු සමාජයේ පවා කවියකු ලෙස ඔහුගේ නිරීක්ෂණාක්ෂිය යොමු වන්නේ සමාජ රැකවරණයෙන් ඉවතට වැටී දරිද්‍රතාවට තල්ලු වූ ගැහැනුන් මිනිසුන් වෙතය.

Write a review

Captcha