Refine Search
උඹද ඔටිසම්
කවියා විසින් ගැහැනුන්ගේ හා පිරිමින්ගේ හුස්ම යට තිබුණු කවි නමින් අනුමාතෘකා කළ කාව්‍ය සංග්‍රහයකි...
Read
පැහැනද පහන්
2013 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍යය සම්මානය දිනූ කාව්‍ය කන්‍යා දියවරට එළැඹ සංග්‍රහය රචනා කල සුනන්ද කරුණාරත්නගේ වසර 9ක විරාමයකට පසුව නිකුත්වන කාව්‍ය සංග්‍රහය...
Read
සිතාසියෙන් පසු කැතාසිස්මික හදවත
ලක්ෂිකා රත්නායක විසින් රචනා කරන ලද කවි පන්ති 52කින් යුත් කාව්‍ය ග්‍රන්ථයකි...
Read
අහස් ඉම සිපගනිමි
"අද්‍යතන කාව්‍ය කලාව යනු සුමට සමාජ පෘෂ්ඨය සෞම්‍යව ස්පර්ශ කරන කලාවක් ලෙස නොව, රාමුගත සාම්ප්‍රදායෙන් බිඳී, නමුත් කාව්‍යා්චිතත්වය රැකගනිමින් ගැඹුරු සමාජ චින්තාවයෙන් යුක්තව භාෂාත්මක රූපකාත්මක නව්‍යත්වයකි..
Read
අකුරක් සොයමි
නයනසේන වන්නිනායකගේ "අකුරක් හොයමි" ඔහුගේ පළමු කවියයි. තම කවිය ගැන ස්වයං විවරණයක් බඳු එකව ඔහු නම් කොට ඇත්තේ "මගේ කවිය වීසි කරමි" යනුවෙනි...
Read
තිසා වැව ළඟ රළපනාවේ
නයනසේන වන්නිනායකගේ කුලුඳුල් ගී පද රචනා කෘතියයි. හෙතෙම පසු ගිය වසර 10-15කට ආසන්න කාලයේ සිට ම කවිය සිය ආත්ම ප්‍රකාශන මාධ්‍යය කොට ගෙන සිටියෙකි. ඒ පිළිබඳව හැදෑරීම් කරමින්, සමාජ, සංස්කෘතික ව්‍යසනය පිළිබඳ ව..
Read
වියෝලය දරා ගත් මිනිසා
ජගත් ජේ එදිරිසිංහගේ තෙවන කාව්‍ය සංග්‍රහය වන "වියෝලය දරාගත් මිනිසා " පද්‍ය පන්ති 42කින් සමන්විත වේ. මෙහිදී ජනයා මුහුණ දෙන ඛේදනීය තත්වයන් ගැන හා තමා ජීවත් වන දියුණු සමාජයේ පවා කවියකු ලෙස ඔහුගේ නිරීක්ෂ..
Read
සුළඟ සහ රතු මල් ගස
කාංචනා ප්‍රියකාන්ත විසින් රචනා කළ පද්‍ය පන්ති 38කින් යුත් අපූර්ව කාව්‍ය සංග්‍රහයකි...
Read
ඉන්දිගෝ මංදිගේ
‘Indigo Mandhige’ is a sinhala poems book, consisting with 40 poems, which composed through various topics and themes as Love, Separation and Sorrow, Poverty, Social discrimination, Mind, Environment,..
Read
අංගුලිමාල සුළඟ
කසුන් සමරතුංග විසින් රචනා කරන ලද පද්‍ය පන්ති 32කින් යුත් අපූර්ව කාව්‍ය ග්‍රන්ථයකි...
Read
කලියුගයේ කුමාරයා
කතුවරයාගේ පළමු කවි පොතයි. සමන් ලෙනින් විසින් ගායනා කරන ජනප්‍රිය ගීතයක් වන අමුඩේ ඇතුළත් වන්නේද මෙම කවි පොතෙහිය...
Read