දෙවියන් සමඟ පිළිසඳරක්



Neale Donald Walsch විසින් රචනා කරන ලද “Conversation with God” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. අප ජීවත් වන විශ්වයේ අරුත කුමක්ද? මරණින් මතු අපගේ ඉරණම කුමක් වේවිද? මෙම විශ්වය මිත්‍රශීලී ස්ථානයක්ද? යනාදී ප්‍රශ්නයන්ට මඟ පෙන්වීම මෙම කෘතියෙන් ලැබේ.

Write a review

Captcha