ඒ ඔබද?



ශ්‍රී නිසර්ග දත්ත මහාරාජ් නමැති උත්තරිතර ගුරුතුමා විසින් රචිත I Am That කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා ගැඹුරු ධර්ම කරුණු උපමා උපමේය මගින් සරල ලෙස පහදා දෙයි. මෙහි අන්තර්ගත උතුම් ධර්මය ඔබගේ ජීවිතය වෙනස් කර ඔබට පරම සත්‍යය ළඟාකර දීමට උදව් වෙයි.

Write a review

Captcha