ඈන් ෆ්‍රෑන්ක් දිනපොතින් ඔබ්බට



ඈන් ෆ්‍රෑන්ක් යනු දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ හිට්ලර් ගේ නාසි සිරකඳවුරුවල අපමණ දුක්විඳ හාමතින් හා රෝග පීඩාවලින් අකල් මරණයට ගොදුරු වූ ලක්‍ෂ සංඛ්‍යාත ළමයින් අතර එක් ළමයෙකි. එහෙත් ඒ අය අතුරින් ඈන් ෆ්‍රෑන්ක් සුවිශේෂි වෙයි. ඊට හේතුව ඇය ගෙවූ ජීවිතයේ වැඩි කොටසක් ලියා තැබූ ඇගේ දින පොතයි. ඒ පුදුමාකාර දින පොතෙහි ඇතුළත් වැදගත් කරුණු කීපයක් පමණක් අවශ්‍ය පරිදී පැහැදිලි කිරීම්වල දී මෙහි ඇතුළත් කරමින් ඇගේ කෙටි ජීවිත කතා පුවත මෙයින් ඉදිරිපත් කෙරෙයි.

Write a review

Captcha