Refine Search

ඈන් ෆ්‍රෑන්ක් දිනපොතින් ඔබ්බට hover image

ඈන් ෆ්‍රෑන්ක් දිනපොතින් ඔබ්බට

ඈන් ෆ්‍රෑන්ක් යනු දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ හිට්ලර් ගේ නාසි සිරකඳවුරුවල අපමණ දුක්විඳ හාමතින් හා රෝග පීඩාවලින් අකල් මරණයට ගොදුරු වූ ලක්‍ෂ සංඛ්‍යාත ළමයින් අතර එක් ළමයෙකි. එහෙත් ඒ අය අතුරින් ඈන් ෆ්‍ර..

(0)

Read

ආදරය නොදැනුණ ළමයා hover image

ආදරය නොදැනුණ ළමයා

සෝවියට් දේශයේ පළ වූ ලොව පුරා ප්‍රචලිතව තිබූ ළමා සඟරාව වන “මීෂා” (Misha) සඟරාවල පළ වූ කතා රාශියක් සහ “සෝවියට් වුමන්” සඟරාව, ලයිෆ් නමින් පළ වූ චෙකෝස්ලෝවෙකියානු සඟරාව සහ බල්ගේරියානු සඟරාවේ පළ වූ කතා කිහි..

(0)

Read

ගමනාන්තය hover image

ගමනාන්තය

ජනප්‍රිය පංජාබ් කිවිඳියක් වන අම්රිතා ප්‍රීතම් විසින් රචනා කරන ලද “The Skeleton” නම් කතාවෙහි සිංහල පරිවර්තනයයි. ජාතීන් වශයෙන් බෙදී වෙන් වී සිටීමේ දී මතුවන ගැටළු හා සම්බන්ධ වූ ඛේදවාචකය මෙම කතාවෙන් මනාව ..

(0)

Read

වසර 7000 ක ඊජිප්තුව hover image

වසර 7000 ක ඊජිප්තුව

වසර 7000 ක ඊජිප්තුවෙහි ඉතිහාසය, කලාව, සාහිත්‍යය හා සංස්කෘතිය පිළිබඳ තොරතුරු අන්තර්ගත කොට රචනා කර ඇති අගනා කෘතියකි...

(0)

Read

ඇලෙක්සාන්දර් පුෂ්කින් ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය hover image

ඇලෙක්සාන්දර් පුෂ්කින් ජීවිතය, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි සරණිය

රුසියානු සාහිත්‍යයේ සමාරම්භකයා නොහොත් ආදි කර්තෘවරයා ලෙස හැඳින්වෙන ඇලෙක්සාන්දර් පුෂ්කින් නම් විශිෂ්ඨ ලේඛකයාගේ ජීවන තොරතුරු, නිර්මාණ හා තෝරාගත් කෙටි කවි කිහිපයක් අන්තර්ගත කරමින් රචනා වූ කෘතියකි...

(0)

Read

රුසියානු සුරාංගනා කතා hover image

රුසියානු සුරාංගනා කතා

රුසියානු සුරාංගනා කතා 18 ක එකතුවකි...

(0)

Read

සෝවියට් ළමා කතා hover image

සෝවියට් ළමා කතා

සොවියට් රුසියානු ළමා කතා 25ක් අන්තර්ගත කොට ගනිමින් නිර්මාණය වූ කෘතියකි...

(0)

Read

කමලා දාස් මගේ කතාව hover image

කමලා දාස් මගේ කතාව

ඉන්දීය සාහිත්‍යයේ ලෝ පතළ කීර්තියක් උසුලන කමලා දාස් විසින් රචිත “My Story” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. කේරළය තුළ ‘මාධවී කුට්ටි’ ලෙස ප්‍රචලිත ඇය නවකතා, කෙටිකතා සහ කවි හා වෙනත් දේ ලියා ඇතත් ඇය වඩාත් සත..

(0)

Read

මරණයේ නිවහන hover image

මරණයේ නිවහන

සිනමා කලා නිර්මාණවේදියෙකු ලෙස ලෝ පතළ කීර්තියක් උසුලන බෙංගාලි ලේඛක සත්‍යජිත් රායි විසින් රචිත “The House of Death” නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි...

(0)

Read

මන්ජ්රි hover image

මන්ජ්රි

භාරතීය නැතහොත් ඉන්දීය කතා සමුච්චයක් අන්තර්ගත කොට ඇති මෙම කෘතිය ඉන්දීය සමාජය අපූරුවට විවරණය කරන කෙටිකතා සාර සංග්‍රහයකි...

(0)

Read

නයිල් ගඟ දිගේ පාරාවෝ දේශය hover image

නයිල් ගඟ දිගේ පාරාවෝ දේශය

වසර 7000 ක ඊජිප්තුව නම් කෘතියෙහි ඇතුළත් සියල්ලම පාහේ දෑසින් දැක, අත් දුටු සත්‍යයන් සංචාරක සටහනකට එහා ගිය ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස ලියූවකි. එහි සඳහන් නොකර අත්හරින ලද රසවත් අත්දැකීම් කිහිපයක් මෙම පොත් ..

(0)

Read

මං ටීචට අහස තරම් ආදරෙයි hover image

මං ටීචට අහස තරම් ආදරෙයි

කරුණාතිලක හඳුන්පතිරණයන්ගේ ගුරු ජීවිතය හා සබැඳි අත්දැකීම් ඇසුරෙන් රචිත සිව්වැනි කෘතියයි...

(0)

Read

දොන් ක්වික්සෝට්ගේ වීර කතා hover image

දොන් ක්වික්සෝට්ගේ වීර කතා

සියවස් තුන හමාරකට ඉහත ශ්‍රේෂ්ඨ ස්පාඤ්ඤ ලේඛක සර්වන්ටේස් විසින් රචිත මෙම කෘතිය සියුම් හාස්‍යය උපදවමින් කතාව අවසන් වනතුරු කුතුහලය මනා ලෙස අවුස්සමින් පාඨකයා ඒ වෙත ආකර්ශනය කර තබා ගන්නට සමත් වේ...

(0)

Read

හාස්‍යයේ කලාව hover image

හාස්‍යයේ කලාව

විශ්ව සාහිත්‍යයේ ගැඹුර සොයා යන්නෙකුට මඟ පෙන්වන්නා වූ කෘතියකි. රටවල් කිහිපයක් ආශ්‍රය කර ගනිමින් හාස්‍ය පිළිබඳ සාහිත්‍යමය අවබෝධයක් ලබා ගත හැකි කෘතියකි...

(0)

Read

Showing 1 to 14 of 14 (1 Pages)