සුනඛ නුවණ



වත්මන් සමාජය සතුන් කෙරෙහි දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. විශේෂයෙන්ම කුඩා දරුවන් පවා බොහෝ විට කරන්නේ සත්ව හිංසාවයි. මේ කෘතියෙන් උත්සාහ ගෙන ඇත්තේ සියලු සතුන්ටද, අද සමාජයේ අප මෙන්ම ජීවත්වීමේ අයිතිය සහ පිළිගැනීම තිබිය යුතු බව පෙන්වීමටයි.

Write a review

Captcha