නයිල් ගඟ දිගේ පාරාවෝ දේශය



වසර 7000 ක ඊජිප්තුව නම් කෘතියෙහි ඇතුළත් සියල්ලම පාහේ දෑසින් දැක, අත් දුටු සත්‍යයන් සංචාරක සටහනකට එහා ගිය ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලෙස ලියූවකි. එහි සඳහන් නොකර අත්හරින ලද රසවත් අත්දැකීම් කිහිපයක් මෙම පොත් පිංචෙන් අනාවරණය කර ඇත.

Write a review

Captcha