මෙහෙරුනීසා



ඉන්දු සුන්දරේසන් රචිත THE TWENTIETH WIFE කෘතියේ සිංහල පරිවර්තනයයි. 2002 වර්ෂයේදී ප්‍රකාශිත ඇගේ ප්‍රථම නවකතාව වන "The Twentieth Wife” ඉන්දියාවේ ජීවත් වූ ප්‍රබල කාන්තා චරිතයක් වන නූර් ජහන් අධිරාජිනිය නොහොත් මෙහෙරුනීසා චරිතය පදනම් කොටගෙන ගොඩනඟා ඇත. ඈ විසින් මෙම කෘතිය වෙනුවෙන් 2003 වර්ෂයේදී වොෂිංටන් රාජ්‍ය පුස්තක සම්මානයද (Washington State Book Award) දිනාගන්නා ලදි. සාහිත්‍ය වෙනුවෙන් සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ඇය 2012 වර්ෂයේදී 'Light of India' සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Write a review

Captcha