හද්දා ප්‍රේමය



1988 -89 රජය සහ තරුණ බලවේගයන් අතර ගැටුම් සමය පසුබිම් කරගෙන නිර්මිත නවකතාවකි. තරුණ කැරළිකරුවෙකුට දින හතක් තුල මුහුණ දීමට සිදුවන සිදුවීම් ජාලයක් ඇසුරු කරගෙන ප්‍රේමය, ත්‍රාසය මෙන්ම එම අරගලය පරාජයට පත් වීමට හේතු සාධක වූ කරුණු ද අනාවරණය කරන්නකි.

Write a review

Captcha