ලෙනින් - වෙළුම 9



නිර්ධන පන්ති විප්ලවය සහ කෞටිස්කි ද්‍රෝහියා ධනපති ප්‍රජාතන්ත්‍රවාදය හා නිර්ධන පන්ති ආඥාදායකත්වය පිළිබඳ ප්‍රවාද සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පළමුවැනි සම්මේලනයේදී කළ කතාව, රුසියානු කොමියුනිස්ට් (බෝල්ෂෙවික්) පක්ෂයේ අටවැනි සම්මේලනය, ශ්‍රේෂ්ඨ ආරම්භයක් යන තේමා මුල් කරගෙන රචනා වූ ලෙනින් කෘති පෙළෙහි නමවැනි වෙළුමයි.

Write a review

Captcha