රතු ලන්තෑරුම (පීකිං ගීත නාටකය)



පීකිං ගීත නාටකයක් ලෙස නිෂ්පාදිත රතු ලන්තැරුම, 1964 දී ප්‍රථම වරට නිෂ්පාදනය කර ඇත. එදා සිට, චීන ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය නාට්‍යයක් මෙන්ම, සම්ප්‍රදායික කලාත්මක ශෛලිය හා නිර්මාණාත්මක නවාංගයන් එකතු කර නිර්මාණය වූවක් ලෙස සැලකෙති. නූතන සමාජ තත්ත්වය නිරූපණය කිරීමෙහි ලා පාදක කර ගත හැකි විශිෂ්ට නිර්මාණයකි.

Write a review

Captcha