හෙළයන්ගේ විද්‍යාවන්



විද්‍යාවන් නිර්මාණය කළ ජාතීන් අතරින් සුවිශේෂි ජාතියක් ලෙස සිංහලයා හැඳින්වේ. වසර දහස් ගණනක් මුළුල්ලේ මෙරට ජනතාව එම සිංහල විද්‍යාවන්ගෙන් සිය ජීවිතයට ඵල ප්‍රයෝජන ගත්හ. නමුත් බටහිර අධිරාජ්‍යවාදි පැමිණිම සමඟ සිංහල දැනුම් පද්ධතින්වලට විශාල අභියෝගයක් එල්ල විය. විශේෂයෙන් ම ලන්දේසි මිෂනාරි අධ්‍යාපන ක්‍රමය හදුන්වා දීමත් සමඟ එතෙක් පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වූ හෙළ දැනුම් පද්ධතිවලට වැට බැදුණි. එම නිසා අභාවයට පත් වෙමින් පවතින අපගේ දැනුම් පද්ධතිය පිළිබඳ නැවත කථිකාවක් ඇති කිරිම මෙම කෘතියේ අරමුණයි.

Write a review

Captcha