ENGLISH THROUGH SINHALA - සිංහලෙන් ඉංග්‍රිසි



සිංහල භාෂාව හැරුණු විට මා ප්‍රියකරන අනෙක් භාෂාව ඉංග්‍රීසි භාෂාවයි. ලෝකයේ භාෂා කිහිපයක්ම මා සාමාන්‍යයෙන් හදාරා ඇති අතර ඒ එකදු භාෂාවක්වත් ඉංග්‍රීසි භාෂාව තරම් ලස්සණ යයි මට නොසිතෙයි.විශ්ව භාෂාවක් වන ඉංග්‍රිසි භාෂාව රසවත්ය. පොහොසත්ය. ඉගෙනිමටද ඉතා පහසුය. මෙම පොත ලියා ඇත්තේ තනිවම ඉංග්‍රීසි ඉගෙන ගත හැකි ආකාරයෙනි. එය හය වසරෙන් ඉහළ පාසැල් දරුවන්ට මෙන්ම ඉංග්‍රීසි ඉගෙනීමට කැමති කාටත් එකසේ ප්‍රයෝජනවත්ය.

Write a review

Captcha