සරල ගී විමසුම්



ගුවන්විදුලි සරල ගීතයේ දිශානතිය වෙනස් කළ, නවමු ගුවන්විදුලි වැඩසටහන් නිර්මාණය කිරීමට උපස්ථම්භක වූ, ගුවන්විදුලි ගීතයට වෙසෙස් දායකත්වයක් දැක්වූ ගේයපද රචකයින් කෙරෙහි මෙහිදී වඩාත් අවධානය යොමු කර ඇත. එහිදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක හා මහගමසේකර ආදිහූ සුවිශේෂ වූහ.

Write a review

Captcha