වහලෙකුගේ හදවත - බා ජින්



චීනයේ කැපී පෙනෙන, නූතන නවකතාකරුවන්ගෙන් අයෙකු වන බා ජින් මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියැවුණු කතාවල එකතුවකි. ඒවායේ නිරූපණය වන්නේ ඒ යුගය පිළිබඳ ව ය. ඒ යුගයේ චීනය, ඉතාලිය, රුසියාව පිළිබඳව ය. ඔහුගේ සෑම කෘතියක් ම ලියා තිබෙන්නේ යල් පැන ගිය පාරම්පරික චින්තකයන්ට, මනුෂ්‍ය සංවර්ධනයට බාධා කරන අතාර්කික ක්‍රමයන්ට, ආදරය පාගා දමන බලයන්ට එරෙහිව ය.

Write a review

Captcha