මේ ලියුම නොකියවා ගිය අය



2024 මාර්තු මාසයේ සිට මේ දක්වා රචිත කවි 38ක් මෙම කෘතියෙහි අන්තර්ගත කොට ඇත. රචකයෙකු ලෙස කියන්නට බැරි වූ කතා, ආදරණීයයන් හට යවන්නනට බැරි වූ පණිවිඩ, මිතුරෙකු සමඟ හෝ හඬගා කිව නොහැකි සමහර වේදනා එනම් පෞද්ගලික ප්‍රකාශනයන් මේ කවි තුළ ගැබ් වී ඇති බව කතුවරයා පවසයි.

Write a review

Captcha