Refine Search
යාත්‍රාහාරි
නේපාල ජාතික ලේඛක Bhisma Upreti විසින් රචිත Paila Paila නමැති නවකතාවේ සිංහල පරිවර්තනයයි...
Read
කුංකුම තිලකය
මානව ජීවිතය විවරණය නම් අවශ්‍යතාව ඥානනය කරමින් රචිත මලීහා රාජොන්ගේ “The Dance of Life” කෘතියේ සිංහල පරිවර්තනයයි...
Read
මහා පුරුෂයෙකුට බිරිඳක් ව
'මහා පුරුෂයෙකුට බිරිඳක්ව නම් මෙම කෘතියෙන් විස්තර වන්නේ ලියෝ ටොල්ස්ටෝයි ලේඛකයාගේ විවාහයේ සිට මරණය තෙක් ජීවිතයත්, ඔහුගේ ළාබාල රූමත් බිරිඳගේ ජීවිතයත්ය; ඔවුන්ගේ දීර්ඝ දෙව්-අපා යුගදිවි නාටකයත්’ ය. මෙම අපූ..
Read
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රුසියානු ලේඛක බරීස් පලවොයි විසින් රචිත Story of a Real Man නම් කෘතියේ සිංහල පරිවර්තනයයි...
Read
සෙන් අසම්මතියේ මාවත ඕෂෝ -පළමු කාණ්ඩය
සෙන් දහමේ ඕෂෝගේ සංවාද 30-40ක් පමණ අන්තර්ගත කොට රචනා කර ඇති මෙම කෘතිය ආචාර්ය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට පරිවර්තනය කර ඇත...
Read
හිමගිර ජයගතිමි
ලොව මුදුනට මුලින්ම පා තැබූ ටෙන්සිං නෝගේ ගේ වික්‍රමාන්විත ජීවන වෘත්තාන්තය ඇතුළත් වේ. ජේම්ස් රැම්සේ උල්මාන් නම් ප්‍රකට නවකතාකරු විසින් රචිත මෙම කෘතිය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට අනුවර්තනය කර ඇත...
Read
හෙට උදාවන නව ලෝකය
ඇමරිකානු - කැනේඩියානු ජාතික එක්හාට් ටෝල් (ECKHARTTOLLE) නැමැති ආධ්‍යාත්මික ගුරුවරයාගේ 'A NEW EARTH' නම් වූ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. ආධ්‍යාත්මික ජීවනය සොයන්නෙකු විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු, මෑත..
Read
ඈන් ෆ්‍රෑන්ක් දිනපොතින් ඔබ්බට
ඈන් ෆ්‍රෑන්ක් යනු දෙවන ලෝක මහා සංග්‍රාමය අවධියේ හිට්ලර් ගේ නාසි සිරකඳවුරුවල අපමණ දුක්විඳ හාමතින් හා රෝග පීඩාවලින් අකල් මරණයට ගොදුරු වූ ලක්‍ෂ සංඛ්‍යාත ළමයින් අතර එක් ළමයෙකි. එහෙත් ඒ අය අතුරින් ඈන් ෆ්‍ර..
Read
කමලා දාස් මගේ කතාව
ඉන්දීය සාහිත්‍යයේ ලෝ පතළ කීර්තියක් උසුලන කමලා දාස් විසින් රචිත “My Story” නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. කේරළය තුළ ‘මාධවී කුට්ටි’ ලෙස ප්‍රචලිත ඇය නවකතා, කෙටිකතා සහ කවි හා වෙනත් දේ ලියා ඇතත් ඇය වඩාත් සත..
Read
වහලෙකුගේ හදවත - බා ජින්
චීනයේ කැපී පෙනෙන, නූතන නවකතාකරුවන්ගෙන් අයෙකු වන බා ජින් මීට අවුරුදු අනූවකට පමණ පෙර ලියැවුණු කතාවල එකතුවකි. ඒවායේ නිරූපණය වන්නේ ඒ යුගය පිළිබඳ ව ය. ඒ යුගයේ චීනය, ඉතාලිය, රුසියාව පිළිබඳව ය. ඔහුගේ සෑම කෘත..
Read