Refine Search
හද්දා ප්‍රේමය
1988 -89 රජය සහ තරුණ බලවේගයන් අතර ගැටුම් සමය පසුබිම් කරගෙන නිර්මිත නවකතාවකි. තරුණ කැරළිකරුවෙකුට දින හතක් තුල මුහුණ දීමට සිදුවන සිදුවීම් ජාලයක් ඇසුරු කරගෙන ප්‍රේමය, ත්‍රාසය මෙන්ම එම අරගලය පරාජයට පත් වී..
Read
ඉස්කෝලෙ කාලේ
ළමා වියේ අත්දුටු සිදුවීම් පාදක කොටගෙන ජගත් ජේ. එදිරිසිංහ විසින් රචනා කරන ලද නවකතාවකි...
Read
සොඳුරු ආඥාදායකයා
දේශපාලනය, සමාජ, සේවය සහ ව්‍යාපාරකරණය ඇසුරෙන් ප්‍රබන්ධය වූ කතාවකි. සමාජ ප්‍රගමනය අපේකෂා කරන ධනාත්මක සිතිවිලිවලින් පොෂිත චරිත තම කතා අතුරින් ඉස්මතු කිරීමට කතුවරයා උත්සුක වී ඇත...
Read
මන්දාකිනියක කීපදෙනෙක්
2017 වසරේ ග්රන්ථකරණයට එළැඹුණු කසුන් සමරතුංග විසින් රචනා කරන ලද කුළුඳුල් නවකතාවයි. සමස්තයක් වශයෙන් රචකයාගේ හත්වැනි සාහිත්‍ය ප්රයත්නයයි...
Read