සොඳුරු ආඥාදායකයා



දේශපාලනය, සමාජ, සේවය සහ ව්‍යාපාරකරණය ඇසුරෙන් ප්‍රබන්ධය වූ කතාවකි. සමාජ ප්‍රගමනය අපේකෂා කරන ධනාත්මක සිතිවිලිවලින් පොෂිත චරිත තම කතා අතුරින් ඉස්මතු කිරීමට කතුවරයා උත්සුක වී ඇත.

Write a review

Captcha