1956 දී ටී. ඇස්. ධම්බන්ධු නම් වියතෙකු මෙම ග්රන්ථය ප්රකාශයට පත් කොට තිබේ. ලංකාවේ ස්ථාන පහකදී ආගමික කරුණු පදනම් කොට ගනිමින් බෞද්ධ හා ක්රිස්තියානි දෙපක්ෂය අතර සිදු වූ මහා වාද පහ පංච මහා වාදය ලෙස හැඳින්වේ.  ගම්පල වාදය, පානදුරේ වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය හා ඌරුගොඩ වත්තේ වාදය මෙයට ඇතුළත්ය.							  							  							  							  							  							  							  							  
                                    .png)
