Your shopping cart is empty!
මෙරට පළමු දෙමුහුම් බඩඉරිඟු ප්‍රභේදය හා රාවණා හා ඕෂධ යන කුරක්කන් ප්‍රභේද දෙක හඳුන්වා දීම හා වාණිජ පරිසරවල ජීවත්වන ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා සුළු ධාන්‍යවල ඇති වැදගත්කම ඉස්මතු කරමින් රචන..
Read
සිය අත්දැකීම් සහ අවබෝධයත් මුසු කොට විද්‍යාඥ කේ. එම්. කරුණාරත්න මහතා විසින් රචිත බඩඉරිඟු වගාව නම් වූ මෙම ග්‍රන්ථය කෘෂි විද්‍යා අංශයේ පරියේෂකයන්ට මෙන්ම අධ්‍යයනය කරන්නන්ටද, ගොවියන්ටද මහත් සේ ඵලදායික වනු ..
බඩඉරිඟු වගාවක ඇතිවන ගැටලු හා ඒවාට ක්ෂණික විසඳුම් මෙන්ම බඩඉරිඟු භෝගයට අදාළ වැදගත් තොරතුරු රාශියක් අන්තර් ගත කොට රචනා කර ඇති කෘතියකි...