සීහළවත්ථුවේ සිංහල අනුවාදය
- Publisher: KReader
- Author: කණ්ටකසෝල පටුනේ විසූ ආචාර්ය්ය ධම්මනන්දි මහතෙර
- Genre: ඓතිහාසික
- ISBN: 9789554635283
පුරාණ ලක්දිව කතා රාශියක් ඇතුළත් ඉපැරණි ග්රන්ථයකි. ප්රථම පරිච්ඡේදයේ කථා දහයක් ඇතැයි කියවෙන නමුත් මෙය කථා අටකින් සමන්විත වේ. ග්රන්ථ කර්තෘවරයා ධම්මනන්දි නම් තෙරනමකැයි පරිච්ඡේදාවසානයන්හි සඳහන් නිගමනවලින් පැහැදිලි වේ.
.png)