සද්ධර්මරත්නාවලිය



දඹදෙණි යුගයේ ලියවුන ග්‍රන්ථයකි. ධර්මසේන හිමියෝ මෙහි කතුවරයාණෝ වශයෙන් සලකති. බුද්ධඝෝෂ හිමි විසින් සම්පාදිත පාලි ධම්මපදට්ඨ කථාව ප්‍රධාන වශයෙන් ඇසුරු කරගෙන මෙම ග්‍රන්ථය රචනා කොට තිබේ

Write a review

Captcha