බුදුදහමේ හය, හතර, දෙක



බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතිය කර්මය හා කර්ම විපාක අනුව පුද්ගලයෙකු සුගතිය හෝ දුගතිය ලබන ආකාරය පිළිබඳ විස්තර කරයි. එනම් මෙහි 6 යනු දිවිය ලෝක හයත්, 4 යනු අපාය සතරත්, 2 යනු සුගතිය හා දුගතියත් අර්ථකතනය කරයි. මෙය ත්‍රිපිටක හා අටුවා මූලාශ්‍ර ඇසුරෙන් රචනා කොට ඇත.

Write a review

Captcha