ලෝවැඩ සඟරාව



හයවන පැරකුම්බා රජු දවස ක්‍රි. ව. 1412 - 1467 කාල වකවානුවේදී වීදාගම මෛත්‍රීය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව රචනා කර ඇත.

Write a review

Captcha