යශෝදරාවත



තරුණ වියෙහිදී සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යෑමෙන් පසුව යසෝදරා දේවියගේ සිතෙහි ඇති වෙන දැඩි වේදනාව හා ඇගේ පති භක්තිය පිළිබඳවත්, යශෝදරා දේවියගේ චරිතයේ වැදගත් අවස්ථා ඒකරාශී කොට ධර්ම ගෞරවය ගොඩනැඟෙන පරිදි සංවේදී බව ආරක්ෂා කර ගනිමින් රචනා කර ඇති කෘතියකි.

Write a review

Captcha