ලාංකේය අක්‍රීය විප්ලවයේ සිට කොරෝනා ධනවාදය දක්වා



සමකාලීන ලාංකීය සහ ගෝලීය දේශපාලනය පිළිබඳව නව ග්‍රාම්ස්චියානු න්‍යායික විදර්ශනාවලින් යුත් විශ්ලේෂණ එකතුවකි. ලාංකීය ජාතික ප්‍රශ්නය, පරිවාර ධනවාදය, අක්‍රීය විප්ලවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය පිළිබඳ ගැටළු, ඉන්දීය නිදහස් අරගලය, ගෝලීය නව ලිබරල් හෙජමොනියේ අර්බුදය, දක්ෂිණාංණාංශික ජනතාවාදයේ නැඟීම, නැගෙනහිර සහ අග්නිදිග ආසියානික අධිකාර්මය ධනවාදය, පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා, වාමාංශික ජනතාවාදී උපාය මාර්ගවල වැදගත්කම්, වසංගතය සහ ආපදා ධනවාදය ඇතුළු තේමා රැසක් ඔස්සේ ගලා යන මෙම විශ්ලේෂණ මාලාව ආසන්න දේශපාලන සංසිද්ධීන් වෙතද ප්‍රතිචාර දක්වයි.

Write a review

Captcha