තිසා වැව ළඟ රළපනාවේ



නයනසේන වන්නිනායකගේ කුලුඳුල් ගී පද රචනා කෘතියයි. හෙතෙම පසු ගිය වසර 10-15කට ආසන්න කාලයේ සිට ම කවිය සිය ආත්ම ප්‍රකාශන මාධ්‍යය කොට ගෙන සිටියෙකි. ඒ පිළිබඳව හැදෑරීම් කරමින්, සමාජ, සංස්කෘතික ව්‍යසනය පිළිබඳ ව සවිඥානක වූවෙකි. ගේය කාව්‍යකරණයට ඔහු පිවිසෙන්නේ යට කී සම්පත් ද අතැතිව ය.

Write a review

Captcha