නිෂ්පාදන න්‍යාය, පිරිවැය විශ්ලේෂණය සහ වෙළෙඳපොළ ව්‍යුහය



අ.පො. ස (උසස් පෙළ) නිෂ්පාදන න්‍යාය, පිරිවැය විශ්ලේෂණය සහ වෙළෙඳපොළ ආකෘති යන විෂය මාතෘකා මේ ග්‍රන්ථය මගින් සම්පූර්ණයෙන් ම ආවරණය කෙරේ. ඊට අමතරව නිෂ්පාදන සාධක වෙළෙඳපොළ පිළිබඳව ද පරිච්ඡේදයක් ඇතුළත් කොට ඇති මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාලවල පළමු වසර සහ බාහිර උපාධි පාඨමාලා සඳහා ද විෂය පෝෂක ග්‍රන්ථයක් වනු ඇත.

Write a review

Captcha