විදෙස් කවි උයන



“විදෙස් කවි උයන” තුළින් ලොව විවිධ ජාතීන්ට අයත් නූතන කවි කිවිඳියන් තිහකට වැඩි පිරිසක් හා නව ප්‍රවණතා හඳුනා ගැනීමට අවස්ථාව සැලසයි. සිංහල සාහිත්‍ය ලෝකයට මෙතෙක් සැඟව තිබූ තොරතුරු රැසක් අනාවරණය කරන මෙම කෘතිය, හොඳම පුවත්පත් තීරු ලිපි එකතුවක් ලෙස 2022 ගොඩගේ සාහිත්‍ය සම්මානයට නිර්දේශ විය.

Write a review

Captcha