Your shopping cart is empty!
මංමුලා වූ තරුණියකගේත්, මංමුලා වූ බව නොදත් තරුණයෙකුගේත් ජීවිත රස්තියාදුව පිලිබඳ කියැවෙන කතා පුවතකි...
Read
හදිසියේ සිදුවන තරුණයෙකුගේ හා තරුණියකගේ අතුරුදන් වීමෙන් පසු, මුළු ප්රදේශයම නොසන්සුන් වන්නේ අනාගතයේ පැමිණිය හැකි ඛේදවාචකයක පෙරනිමිති පළ කරමිනි. උදෑසන නිවසින් පිටව යන අමායා - මීළඟ ගොදුර වේ යැයි ඇගේ මව ..