Your shopping cart is empty!
ආර්ථික විද්‍යාවේ පියා සේ සැලකෙන ඇඩම් ස්මිත් ශ්‍රී ලංකාවට පැමිණිය හොත්, මෙරට ආර්ථික දේශපාලන හා සමාජ සන්දර්භය ඔහු කෙසේ විසින් විග්රහ කරනු ලැබිය හැකිද යන්න පිළිබඳ කතාංග හතකින් සමන්විත සත්‍යයත් කල්පිතයත්..
Read
මෙම ග්‍රන්ථය රාජ්‍ය මූල්‍ය හා අයවැය ගිණුම්කරණය පිළිබඳව න්‍යායාත්මක ප්රවේශයන් සහ ප්‍රායෝගික භාවිතයන් එක්තැන් කළ කෘතියකි. අ.පො.ස (උසස් පෙළ) සහ විශ්වවිද්‍යාල මට්ටමේ විභාග සඳහා අවශ්‍යයවන රාජ්‍ය මූල්‍ය පි..
අ.පො. ස (උසස් පෙළ) නිෂ්පාදන න්‍යාය, පිරිවැය විශ්ලේෂණය සහ වෙළෙඳපොළ ආකෘති යන විෂය මාතෘකා මේ ග්‍රන්ථය මගින් සම්පූර්ණයෙන් ම ආවරණය කෙරේ. ඊට අමතරව නිෂ්පාදන සාධක වෙළෙඳපොළ පිළිබඳව ද පරිච්ඡේදයක් ඇතුළත් කොට ඇති..
තිරසාර සංවර්ධනය පිළිබඳව න්‍යායාත්මක සංකල්ප සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපනය කරන ලද ගෝලීය සහශ්රක සංවර්ධන අරමුණු සහ තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධ ශ්‍රී ලංකාව මේ වනවිට අත්කරගෙන ඇති ප්‍රගතිය මෙම ග්..
මෙම කෘතිය මගින්, 1950 දශකයේ සිට, විශේෂයෙන් ම 1977න් පසුව, ශ්‍රී ලංකා ආර්ථිකයේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශයන්හි සිදු වූ වෙනස්කම් හා ඊට හේතු වූ සාධක පිළිබඳ විශ්ලේෂණය කරයි. විශ්වවිද්‍යාල උපාධි පාඨමා..
Using Augmented Gravity Model in Panel context 184 countries over 9 years, the book examines the impact of FTA, trade creation (TC) and trade diversion (TD) effects of Regional Trading Blocs (RTBs) an..
මෙම ග්‍රන්ථය බදුකරණය පිළිබඳව න්‍යායාත්මක ප්‍රවේශය හා ප්‍රයෝගික භාවිතය එක්තැන් කළ කෘතියකි. අ.පො.ස (උසස් පෙළ) සහ විශ්වවිද්‍යාල මට්ටමේ විභාග සඳහා අවශ්‍යයවන බදු පිළිබඳ න්‍යායාත්මක දැනුම සහ මෑත කාලින බදු සං..
මුදල් යනු කුමක්ද යන්නෙන් ඇරඹි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ, විදේශ විනිමය වෙළඳපොළ, මධ්‍යම බැංකුව හා වාණිජ බැංකුකරණය මුළුමනින්ම ආවරණය කරන මෙම ග්‍රන්ථය අ.පො.ස උසස් පෙළ, විශ්වවිද්‍යාල බාහිර උපාධි හා ප්‍රසි..