Refine Search
බිසෝපැන්න ගලේ අභිරහස
කීර්තිලතා ඇල්විටිගල විසින් රචිත අභිරහස් ළමා නවකතාවකි. බිසෝපැන්න නම් පුරාණ පර්වතයක ඇති නිධානයක් ළමෝ කණ්ඩායමක් විසින් නිධන් සොරුන්ගෙන් බේරා ගන්නා ආකාරය පිළීබඳ කියවෙන කතා පුවතකි...
Read
සඳුන් සිසිලයි ජීවිතේ - I
පාසල් යන යෞවනියක් හා ඇගේ පාසල් ගුරුතුමන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් අවසානයේ ජය ගන්නා ආකාරය පිළිබඳ කියවෙන යොවුන් නවකතාවකි...
Read
සඳුන් සිසිලයි ජීවිතේ - II
සදුන් සිසිලයි ජීවිතේ පළමු කොටසේ අවසානයෙන් ආරම්භ වේ. තම ස්වාමියා මුලා කොට සරසවි ප්‍රේමයක පැටලෙන යුවතියක් වටා ගලායන යෙවුන් නවකතාවකි...
Read