Refine Search
බුදු දහම ගැන වත්මන් ගැටලු
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙන් වර්තමානයේ බුදු දහමේ පවතින ධර්මය සම්බන්ධ ගැටලු ත්‍රිපිටක හා අටුවා මූලාශ්‍ර ඇසුරෙන් විස්තර කොට ඇත...
Read
සෝතාපන්නයෝ
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙහි බුදු දහමට අනුව නියම ක්‍රමයට සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයෙකු හඳුනා ගන්නා අකාරය පිළිබඳ අන්තර්ගත වේ...
Read
බුදුදහමේ හය, හතර, දෙක
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතිය කර්මය හා කර්ම විපාක අනුව පුද්ගලයෙකු සුගතිය හෝ දුගතිය ලබන ආකාරය පිළිබඳ විස්තර කරයි. එනම් මෙහි 6 යනු දිවිය ලෝක හයත්, 4 යනු අපාය සතරත්, 2 යනු සුගතිය හා දුගතියත්..
Read
බුදු දහමේ භාවනා ක්‍රම
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙහි ත්‍රිපිටක හා අටුවා පිළිබඳ කෙටි හැඳින්වීමක් හා බුදු දහමේ භාවනා ක්‍රම පිළිබඳ හැඳින්වීමක් අන්තර්ගත වේ. මිත්‍යාදෘෂ්ටික භාවනා ක්‍රමවලින් බුදු දහමේ භාවනා ක්‍රම ..
Read
ඔබ සැබෑ බෞද්ධයෙක්ද?
බන්දුල අත්තනායක මහතා විසින් රචිත මෙම කෘතියෙන් නියම බෞද්ධයා හඳුනා ගන්නා ආකාරය ත්‍රිපිටක හා අටුවා ඇසුරෙන් විස්තර කොට ඇත...
Read