හිමගිර ජයගතිමි



ලොව මුදුනට මුලින්ම පා තැබූ ටෙන්සිං නෝගේ ගේ වික්‍රමාන්විත ජීවන වෘත්තාන්තය ඇතුළත් වේ. ජේම්ස් රැම්සේ උල්මාන් නම් ප්‍රකට නවකතාකරු විසින් රචිත මෙම කෘතිය රෝහිණි විජේසූරිය විසින් සිංහලයට අනුවර්තනය කර ඇත.

Write a review

Captcha