බඩඉරිඟු වගාව



සිය අත්දැකීම් සහ අවබෝධයත් මුසු කොට විද්‍යාඥ කේ. එම්. කරුණාරත්න මහතා විසින් රචිත බඩඉරිඟු වගාව නම් වූ මෙම ග්‍රන්ථය කෘෂි විද්‍යා අංශයේ පරියේෂකයන්ට මෙන්ම අධ්‍යයනය කරන්නන්ටද, ගොවියන්ටද මහත් සේ ඵලදායික වනු ඇත.

Write a review

Captcha