තාඕ ස්වභාවිකත්වයේ සදාතනික නීතිය



ඕෂෝ විසින් රචිත Tao The Three Treasure’s නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. සොබාදහමට එරෙහිව නොයමින්, අත හැරීම බලෙන් සිදු නොකර, අනිත්‍යය පසක් නොකර සිටිමින් ස්වභාවික ලෙස විමුක්ති සුවය උදා කරගන්නා අයුරු මෙහි විස්තර කෙරෙයි.

Write a review

Captcha